තිබෙන ආලය කියා ගන්නට
තවම බැරි වූ නමුදු මා හට
නුඹෙ නෙතුත් ඔයි දෙතොල් ඉදහිට
ඉගි කරන්නේ ප්‍රීතියෙනි මට
මොකක්දෝ හොරහින් කියා නුඔ
නොබලාම හිද නෙතු වසන්නට
කරත් වෑයම් මට හොරා නුඔ
දැනුනු බව දැනගනු වහා නුඔ
කෙලිදොලින් යයි ගෙවී කාලය
මටත් නුඔ හුරු වී හමාරය
යළිත් අප නන්නාඳුනන ලෙස
දුරස් වී ඇත කතන්දර මැද

wow😍✌🏿
ReplyDeleteTx bn
Delete