කියුවත් නුඔට දහසක් පෙම් කතාවන්
හිත අද්දර පිපි මල මැව් රටාවන්
ඉගිබිගි කර පෑ ආදරේ සෙනේවන්
අහපන් එයත් නුඔටයි වාසනාවන්
හමු වූ හිනාවයි බැල්මයි සමග නුඹෙ
රැදුෙන් මතක අමතක ෙනාවෙනා ලෙසිනේ
බැල්මට නෙවෙයි කැල්මට ආසා හිතුණේ
නොහඩන් බැල්ම නුඹටත් මයෙ ඇත ප්‍රේමෙ

Great😍😍😍...
ReplyDeleteAkka tx
Deletecreative ah😍✌🏿
ReplyDeleteTx saho
DeletePerfect love
ReplyDeleteTx
DeletePerfect 👌
ReplyDelete