හැංගි හැංගි වෙස් බැන්ද කාලේ ඉවරයි කිව්වට
සොහොනේ හදපු ගේ කඩන්න
මං ලෑස්ති නෑ
සමයං නාඩගම් අඩව් අල්ලන්න
මට දුම්මල ගැහුවට
ආවේශෙන් මිසක්
- ගහන පදේ්ට අඩි හප්පන්න මං ලෑස්ති නෑ
- මන්ද
- නමින් මා මෙකල
- ආතුරයා වෙසට
- ගෙන කමතෙ යසට
- තුටින උන්
- වෙසෙනා හෙයිනි

