පින්කාර ඇත්තී
සනසනා රෑ සිතැත්තී
හිත් හොඳින් හදුනන්නී
සෙනෙහෙ බස් තෙපලන්නී
අමතකයි මට ඒ මුලු කොළඹම
වැරදි හොයනා මිනිසුන් එක්කම
ගෙවා දුර කතර ඇව්ද ගව් ගනණක්ම
නැහැ පියාඹන්නම් අම්මෙ නුඔ හින්දාම
නිවයි සිත ඇගෙ
ආලවඩනා වදන් පෙළහර
ගෙනෙයි සැනසුම
දෝර ගලනා සිනා කැන් මට
අසන්නම් ඔය
නිතර කියනා තෙපුල් මනහර
ළගින් ඉන්නම්
මියෙන තුරු මම නොරිදවා නුඹ

Best one ☝️
ReplyDeleteTx bb
Delete