Sunday, July 22, 2018

ඒ බැල්ම


කියුවත් නුඔට දහසක් පෙම් කතාවන් 
හිත අද්දර පිපි මල මැව් රටාවන්
ඉගිබිගි කර පෑ ආදරේ සෙනේවන්
අහපන් එයත් නුඔටයි වාසනාවන්

හමු වූ හිනාවයි බැල්මයි සමග නුඹෙ
රැදු⁣⁣⁣⁣⁣⁣ෙන් මතක අමතක ⁣ෙනාවෙනා ලෙසිනේ
බැල්මට නෙවෙයි කැල්මට ආසා හිතුණේ 
නොහඩන් බැල්ම නුඹටත් ම⁣යෙ ඇත ⁣⁣⁣ප්රේමෙ

7 comments: