පෙමින් බර වැඩි වුනු හදවත්
නෑ කිසිදිනක මවන්නේ
සුනු විසුණු වී ගිය අතීතයක්
අනාගතයට හෙලි කරන මුත්
ප්‍රේමයේ අභිවන්දනා
සැනසුනු හිතක ක්ශාන්තිය
අශිර්වාදයකි සැමදා
තනන ඒ තැන් වෙසෙසින්
සැබෑ අාදර කතාවන්
වංක වූ සිතැත්තන්
බලනු
රගනා අපූරුව
අසීමිත වූ අනදරින්

lassai✌🏿👍
ReplyDelete