Wednesday, June 20, 2018

කාලේ හරි

හැංගි හැංගි 
 වෙස් බැන්ද කාලේ 
ඉවරයි.... 
සමයං නාඩගම් ,අඩව් 
අල්ලන්න....
දැන් කාලෙ හරි

-නිෂ්-

6 comments: