Wednesday, June 20, 2018

කාලේ හරි 2..

හැංගි හැංගි වෙස් බැන්ද කාලේ ඉවරයි කිව්වට
⁣සොහොනේ හදපු ⁣⁣⁣⁣ ගේ කඩන්න 
මං ලෑස්ති නෑ 
සමයං නාඩගම් අඩව් අල්ලන්න 
මට දුම්මල ගැහුවට 
ආවේශෙන්  මිසක් 
  • ගහන පදේ්ට අඩි හප්පන්න මං ලෑස්ති නෑ
  • මන්ද 
  • නමින් මා මෙකල 
  • ආතුරයා වෙසට
  • ගෙන කමතෙ යසට
  • තුටින උන්
  • වෙසෙනා හෙයිනි 

7 comments: